සුමන්දිරන් පරදා ‘ශ්‍රීධරන්’ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට

 

 

ඉලංගෛ තමිල් අරසු කච්චිහි නව නායකයා තේරීම සඳහා අද පැවති ඡන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එම් සුමන්දිරන් මහතා පරදා  ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා නායකත්වයට  තේරි පත් වී තිබේ.

ඒ, ශ්‍රීධරන් මහතා ඡන්ද 184ක් ලබා ගනිමින්ය.

නායකත්වය සඳහා තරග කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා හට ලැබි තිබුණේ ඡන්ද 137ක් පමණි.

ඉලංගෛ තමිල් අරසු කච්චිහි නව නායකයා තේරීම සඳහා වන නිලවරණය අද (21) ත්‍රිකුණාමලයේ දී පැවැත්වුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *