|

අලුත්ම ජනමත සමීක්ෂණයේ ප්‍රතිපල – අස්පට් ෂූටිං

May be an image of 6 people and crowd
ආයුබෝවන් මචංලා……දැන් ඔයාලට ෂුවර්ද එන්නේ pracidencail එක කියලා.general election එක ගැන තිබුන කතා ඔක්කොම වගේ යට ගියා තමයි.
මචං පොඩ්ඩක් බලමුද ඔය election දෙක කොයි කොයි විදිහටද political partiesවලට බලපාන්නේ කියලා. හාමුගේ පාටිය නං මචං එකෙන්ම කැමති pracidencail එකට.ඇයි බං genaral එකක් ආවොත් කෝ දාන්න අපේක්ෂකයෝ,කෝ net work එකක්. හාමුගේ පානෙන් එලිය බැලීම හැර අලින්ට නං no option.
මල් පොහොට්ටුකාරයෝ නං කොයි election එක ආවත් බයයි. pracidencail එක ආවොත් අන්තිම භයානකයි.ඩීපී දැම්මත් බඩු,නැතත් බඩු.දැන් අර බැලමෙහෙවර සාගරගෙයි,තට්ට මහාචාර්යගෙයි කටවලුත් වැහිලා.පොඩි මයිනාගේ අඬවැඩියාවත් ටික ටික අඩු වෙනවා.
මචං ලොකු මයිනා අන්තිමට කිව්ව කතාව ඇහුනද?මල් පොහොට්ටුවෙන් candidate කෙනෙක් දාන්නත් පුළුවන්, නොදාන්න පුඵවන් කියලා.අස්පට් ෂූටිං කියන්නෙත් පුළුවන්නං දාපල්ලා කියලා තමයි.දැන් මචං ඔයාලටත් තේරෙනවනේ kingbackලා ඡන්දවලට තියන බය.
හරි එහෙනං කියපල්ලා බලන්න සජානෝ කැමති pracidencail එකකටද,general එකකටද කියලා. අවංකවම මචං සජානෝ කැමති genaral එකකට.මොකද මචං සජාට ලයිස්තු හදන්න ලොකු අවුලක් නෑ. ඇයි බං හාමුගෙන් ගලෝගෙන ආපු සෙට් එක ඉන්නවානේ.
genaral එක ආවොත් ඒ සෙට් එක ගලෝගෙන යන්නෙත් නෑ.මොකද මචං genaral එකකදී ඒ සෙට් එකට වැඩිම චාන්ස් තියෙන්නේ අලි පාටියට යන එකෙන් නෙවෙයි.සජා ළඟ ඉන්න එකෙන්.
හැබැයි පුතෝ pracidencail ආවොත් නං සජානෝ ඉවරයි.සජානෝයි, හාමුයි සන්සන්දනය කරපු ගමන් සජා නෝම තමයි.එතනදී දුරකතනය විසන්දි වෙනවා.” ඔබ ඇමතූ අංකයෙන් ප්රතිචාරයක් නැත.කරුණාකර පසුව අමතන්න ” කියලා ඇහෙයි.
හරි සහෝලා දන් මොකද ඔහේලා කියන්නේ අපේ ලප කුමාර සහෝදරයා ගැන.ඇත්තටම ලපයලට හොඳ ඉස්සෙල්ලා genaral එක එන එක.එතකොට ලපයට ඔපසිෂන් leader වෙලා pracidencail එකට යන්න පුළුවන්.හැබැයි මචං ලපයලා genaral එකකට කැමති නෑ.ඉල්ලන්නෙම pracidencail එක.
පහල ඉන්න ගිරාපෝතකයෝ හිතාගෙන ඉන්නේ ලපයා වන් ෂොට් ගොඩ කියලා.හරි…උඹලා මොකද හිතන්නේ ජෙප්ලා ඇයි pracidencail එකක්ම ඉල්ලන්නේ.මචංලා උන්ට genaral එකකට දාන්න ලයිස්තු හදන්න බෑ.මිනිස්සු නෑ.ඔය කයිය ගැහුවට මිනිහෙකුට කියලා ඉන්නේ ලපයයි තව කීප දෙනෙකුයි විතරයි.
අර ප්රාදේශීය සභාවට තියනවා කියපු බර අවි ජෙනරල් එකට වැඩක් නෑ.දඒ සෙට් එකෙත් හොර මැර තක්කඩි වැඩටික අහුවෙලා ප්රාදේශීය ලෙවෙල් එකටවත් දාන්න බැරි තැනට ඇවිත්.හරි….. උදාහරණයකට මාතර ගන්නවලකෝ.සුදුහදුන් සහෝදරයා ඇර genaral එකකට දාන්න එකෙක් පුළුවන්නං හොයලා දෙනවලා.ලපයලා ලොකු ටෝක් දුන්නට පක්ෂයක් හදලා නෑ බං.
තිබුණ පක්ෂේ කඩලා දාලා.මල් පොහොට්ටුවෙන් ආපු හොරු ටික ඉස්සරහා තියාගෙන අපේ ලප කුමාර සහෝදරයා හොරු සමඟ හෙළුවෙන්.
අස්පට් ෂූටිං.
May be an image of 6 people and crowd

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *