ජනපති රනිල් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ලයිස්තුවේ..- නාමල්..

 

ඊළඟට ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටින නිසා ඔහුගේ නම ද එම ලැයිස්තුවේ තිබෙන බවද ඔහු පැවසීය.

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *