|

කැළණි ගවයෝ – අස්පට් ෂූටිං

No photo description available.
ආයුබෝවන් මචංලා…….කැලණියේ රතු හරක් පට්ටියේ පිං ගොන්නු කීපදෙනෙක් කුලප්පු වෙලා ඉන්නවා දැක්කද?ඔන්න ඕකයි මචං හාමුගෙන් ප්රජාතන්ත්රවාදය ඉල්ලන එවුන්ගේ තත්වය.
නිකං හිතපං මුන්ට රට බාරදුන්නොත් කීදෙනෙකු ඇණලා මරයිද කියලා.ඩඩී මචං ඔතෙන්ට ගියේ කීරි සම්බා ගන්න නෙවෙයිනේ.මැන්ට ආරාධනා කරලා තියෙන්නෙත් කැලණියෙන්ම තමයි.
මචං මෑන් එන්නේ ලමයි එක්ක මිනිහගේ තියන ප්රායෝගික දැනුම සහ අද්දැකීම් බෙදා ගන්න. මිනිහා අපේ රටේ ව්යවසායකයෙක්.ඔය කෑගහපු උන්වත්,ලප කුමාරයවත්, අමරේවත් ගොයියගේ වී ටික ගන්නේ නෑනේ.
ඩඩි කුණු කොල්ලයට වී ගන්නවා නං ආණ්ඩුව කරන්න ඕනි වැඩි මිලට අරන් ඩඩීව වට්ටන්න එකන්නේ.මචං අපේ රටේ ව්යවසායකයෙක් නැගිටිනවට ඕකුන් කැමති නෑ.හැබැයි මචං කුණු ධම්මික වගේ අයට මුන් ෆුල් සැලියුට්.
ඒ ලපයට කප්පං දෙන හින්දා. කප්පං දෙනවා නං කැසිනෝ නෙවෙයි කුඩු කාරයෝ උනත් ඕකුන්ට අවුලක් නෑ.ලෝකෙම හූරගෙන කන ජූලියාගේ දෙපතුලට ගිහින් ලපයා වැඳලා එනවා.ඒවා උන්ට අවුල් නෑ.හැබැයි තමන්ගේ කැම්පස් එකේ ළමයින්ට දැනුම දෙන්න ආපු මේ රටේ එකාට හූ කියනවා.
මොන ගං කබරයෝද මචං මුන්.අනික වාසිටිය කියන්නේ මතවාද ගැටෙන තැනක්.ඒකට බය උන් හිතන්නේ උන්ගේ මතය විතරයි තියෙන්න ඕනි වෙන මොකුත් බෑ කියලා.ඒ අතින් ජෙප්පෝ, කුරුට්ටෝ කියන්නේ පුදුම බය ගුල්ලෝ ජාතියක් බං.
ඕකටනේ ජෙප්පොයි. කුරුටුගාමියොයි මරා ගන්නේ. වධකාගාර දාගෙන අනිකාට වද දෙන්නේ.මචං එතන හිටපු නාම්බා කියනවා මතක තියා ගනින් මේක කැලණිය කියලා.කැළණි නයාගෙන් පස්සේ දැන් කැළණි ගොනෙකුත් ඇවිත්.ඌ ඔප්පු කරලා පෙන්නුවා කැලණියෙත් හරක් ඉන්නවා කියලා.
තමන්ගේම සහෝදර ශිෂ්යයන්ට උදව් කරන්න ආපු මනුෂ්යයට හූ කියන,අපහාස කන මැට්ටෝ කැලණියෙත් ඉන්නවා.ඩඩී හොඳ නැත්තං ඇයි ගෙන්න ගත්තේ.ඒකා කියන්නේ මුන් ගෙන්නනවා නං ඇයි මේ ලෙක්චර්ස්ලට පඩි ගෙවන්නේ කියලා.ඌ දන්නේ නෑ තියරි වගේම practical knowledge එක කියලා එකකුත් තියනවා කියලා.
මචං අස්පට් ෂුටිං නං ඒ නාම්බාට වෛර කරන්නේ නෑ.ඔය වගේ තරුණ කොල්ලො කෙල්ලෝ කීදෙනෙක් නං ගිරා පෝතකයෝ කරලා ඉන්නවද?නිකං හිතහංකෝ ලපයලා බලය ගත්තොත් ඕකුන් කොහොම හැසිරෙයිද?
අර මෝල් කාන්ත කියන මර්ධනය කරන්න ගිහින් ඕකුන් ජනතාවගෙන් ගුටි කනවා.මුන් දැනටමත් මෙහෙම නං එදාට කොහොම හිටීද?මචං ඉක්මනින් ඔය වාසිටිවල හරියට රටේ නීතිය ක්රියාත්මක කළේ නැත්තං ඕවා අනාගත පොල් පොට්ලා හදන ෆැක්ටරි බවට පත්වෙනවා.
අස්පට් ෂූටිං.
No photo description available.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *