|

පැරණි ජෙප්පන් ආරක්ෂා කිරීමේ ජාතික ව්‍යාපාරය – අස්පට් ෂූටිං

May be an image of 2 people and crowd
ආයුබෝවන් මචංලා…..ඔයාලා දන්නවද ලප කුමාර සහෝදරයා බලය ගත්තට පස්සේ අපේ පරණ රතු සහෝදරයන්ට වෙනන යන විපත්තිය.ඇත්තටම මචං ඒක මාර ඛේදවාචකයක්.ඒ මිනිස්සු ටික කොහොම හරි ඒකෙන් ආරක්ෂා කරගන්න ඕනි,
දැන් මචං මේ සමාජේ ජෙප්පෝ වර්ග කීපයක් ඉන්නවානේ.71 කේ ජෙප්පෝ ඉන්නවා.88/89 ජෙප්පෝ ඉන්නවා.94 ඉදන් සිරි අයියගේ කාලේ ඉවර වෙනකං ආපු උඹලා අපි වගේ ජෙප්පෝ ඉන්නවා.ඊට ළඟට දැන් ඉන්න මා…..ලි…..මා ජෙප්පෝ ඉන්නවා.
ඔතනින් මචං මා…..ලි…..මා ජෙප්පෝ ඇර අනික් ජෙප්පෝ කියන්නේ යමක් කමක් ඉගෙන ගත්ත අය.අඩූම ගානේ පන්ති පහ හරි කරපු උන්.ඒ වගේම තමයි පක්ෂය ගොඩනගන්න මාර කැපකිරීම් කරලා පරිප්පු කාලා පැත්තකට වෙලා ඉන්න අය,
හැබැයි මචං අදත් ගමේ ජෙප්පෝ කියන්නේ ඒ මිනිස්සුන්ට.
මා……ලි…….මා ජෙප්පෝ කියන්නේ මල් පොහොට්ටුවේ යට හිටපු හොරු සෙට් එක. ප්රාදේශීය රැල්ලට ගසාගෙන ඇවිත් ලපයගේ ගුබ්බෑයමට රිංගපු සෙට් එක. මෙලෝ දැනුමක් නෑ.කුණුහරුප විදිනවා.දේශපාලනය කරන්නේ Facebook එකේ.හවසට club ගිහින් drink එකක් දාගෙන ලපයා ගැන කියවන එක තමයි උන්ගේ දේශපාලනය.
දැන් මචං මෙහෙම හිතහංකෝ.ලප කුමාර සහෝදරයා බලය ගත්තා කියලා.ඒත් මචං මූන් එක්ක වැඩක් කරන්න පුළුවන්ද.අනික ලපයලටත් පිනට කෑම හැර වැඩක් බෑනේ. හරියටම මාස හයෙන් ජනමතය අනිත් පැත්ත ගහනවා.නන්දේ නං අවුරුදු දෙකක් හරි හිටියා.ලපයට මාස හයක් ඉන්න බෑ.
ජනතාව පාරට එනවා.මචං ලපයලට ඩොලර් එකක් දෙන්න ලෝකේ රටක්වත්,සංවිධානයක්වත් නෑ.උඹලට මතක ඇතිනේ නන්දෙට කිව්වේ Go Home කියලා.මචං ලපයලට go home චාන්ස් එකවත් හම්බ වෙන්නේ නෑ.ඇයි බං නන්දෙලා අනාත කරපු රට කවුරුත් එක්ක ගොඩගන්නවා වෙනුවට ලපයලා කිව්වේ අපට දුන්නොත් කරනවා කියලනේ.
ඔන්න දුන්නා.දුන්න ගමන් කෙලියා. ඒ වෛරයෙන් තමයි මිනිස්සු ලපයලව හොයාගෙන එන්නේ.ආය ඒකේ මචං no චාන්ස්.ඔතනදී මචං ලපයා 89 දී වගේ පැඳුරටත් නොකියා පැනලා යනවා.අර රාජ්ය බලය දාලා ජනතාව මර්ධනය කරනවා කියපු මෝල් කාන්තයා ආගිය අතක් නැති වෙනවා.
මචං මිනිස්සු ඉන්න කේන්තිය හින්දා ආපහු යන්නේ නෑ.ලපයලත් පැනලා ගිහිල්ලා.ඒ කේන්තියටත් එක්ක මුන් ගම්වල ඉන්න ජෙප්පෝ හොයාගෙන යන්න පටන් ගන්නවා.මා….ලි…..මා ජෙප්පෝත් හෙමීට මාරු වෙනවා.නැත්තං ගහන්ඩ එන එවුන්ට සෙට් වෙනවා.
දැන් ගමේ ඉන්නේ අර එෛතිහාසික ජෙප්ස්ලා ටික විතරයි.අනේ ඒ මිනිස්සු ලපයලා හින්දා පක්ෂෙන් අයින් වෙලා සද්ධ නැතිව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ.හැබැයි කරුමෙට තවමත් ගමේ ප්රසිද්ධ ජෙප්පෝ විදිහට.මචංලා ජෙප්පෝ හොයාගෙන එන එවුන්ගෙන් උන්ට තමයි පෝරියල් එක හම්බ වෙන්නේ.උන්ට තමයි බේරේ නාන්න වෙන්නේ.පව් බං ඒ අහිංසකයෝ.
71 ත් කාලා.88/89 ත් කාලා.2024 දිත් කනකොට කොහොමද?ඒකයි අස්පට් ෂුටිං පරණ ජෙප්ස් සහෝදරවරුන්ට කියනේනේ ලප කුමාර සහෝදරයා බලයට එන්න ඉස්සෙල්ලා උඹලගේ ජෙප්ස් ලේබල් එක අයින් කර ගනිල්ලා කියලා. නැත්තං නිරපරාදේ ගුටිකන්න වෙනවා.මචංලා උඹලත් ඒ වෙනුවෙන් යමක් කරන්න ඕනි. දැන්ම පැරණි ජෙප්පන් ආරක්ෂා කිරීමේ ජතික ව්යාපාරය පටන් ගනිල්ලා.
අප්පට් ෂූටිං
May be an image of 2 people and crowd

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *