කැසිනෝ, මත්පැන් බලපත්‍ර ගාස්තු වැඩි කෙරෙයි

කැසිනෝ සහ මත්පැන් ව්‍යාපාර ආරම්භ කිරීමේ සහ වාර්ෂික බලපත්‍ර ගාස්තු විශාල ලෙස ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය  කටයුතු කොට ඇත.

ඒ සඳහා වන ගැසට් නිවේදනය ඊයේ නිකුත්කොට ඇති අතර එක් එක් කාණ්ඩයේ ගාස්තු වැඩිවීම් එමගින් ප්‍රකාශයට පත්කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *