|

ලෝක ආර්ථික සමුළුවට ජනපති ස්විට්සර්ලන්තයට

ජනපති ස්විට්සර්ලන්තයට

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දිවයිනෙන් පිට ව ගිය බව වාර්තා වෙයි.
ඒ මහතා ස්විසර්ලන්තයේ පැවැත්වෙන ඩාවොස් ලෝක ආර්ථික සමුළුව ඇමතීමට නියමිත ය. එය ලෝකයේ ඉහළ ම පිළිගැනීමක් සහ සහභාගීත්වයක් ඇති ආර්ථික සමුළුව යි.
සමුළුව අතරවාරයේ ජනාධිපතිතුමා තවත් වැදගත් හමුවීම් රැසකට සහභාගී වෙයි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *