නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි

 

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මනත්‍රී පුරප්පාඩුව සඳහා පත් වූ නයන වාසලතිලක මහතා අද සිය  මන්ත්‍රී ධුරයේ දිව්රුම් දුන්නේ ය.

ඒ මහතා දිව්රුම් දුන්නේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ය.

ව්‍යාපාරිකයකු වූ වාසලතිලක මහතා සජබ නායක සජිත්  ප්‍රේමදාස  මහතාගේ බිරිඳගේ ඥාතියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *