රනිල් ජනපති සටනට තීන්දුයි

 

 

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කළමනාකාර මණ්ඩලය අද තීන්දු කළේ ය.

එමෙන් ම සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරණය පවත්වා ලබන ජනවාරි මාසයේ මහ මැතිවරණය පැවැත්විය යුතු බවට ද එහි දී තීරණය වී ඇත.

එජාප කළමනාකාර මණ්ඩලය පක්ෂ නායක ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී ය. නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන , සභාපති වජිර අබේවර්ධන ඇතුළු සෙසු නායකයෝ රැස්වීමට සහභාගී වී සිටියෝ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *