පොහොට්ටුවේ සහාය රනිල්ටයි – රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම

 

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග වදින්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය හිමිවන බව රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි.

වික්‍රමසිංහ මහතා පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රී ඡුන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූ නිසා ජනාධිපතිවරණයේදීද ඔහුට සහයෝගය ලබාදීමේ ගැටලුවක් නැති බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ වන විට රට යළි යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවත් එහි ගෞරවය වික්‍රමසිංහ මහතාට හිමිවිය යුතු බවත් අමුණුගම මහතාගේ කියා සිටී.

මහනුවරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

 lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *