ගෑස් මිල වැඩි කෙරෙයි

 

 

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා ඇති  බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කොට ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4,250කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,707ක් වේ.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 127කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 795කි.

මෙම මිල ගණන් සංශෝධනය අද සිට ක්‍රියාත්මක කොට තිබේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *