ජී එල් ට අගමැතිකම දෙන්න සජබ එකඟ වී නැහැ – සජබ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර

 

නිදහස ජනතා සභාවේ ජී එල් පීරිස් මහතා ඇතුළු  කණ්ඩායම සමගි ජන බලවේගයට සහය දෙන්නේ නම් ජී එල් පීරිස් මහතාට අගමැතිකම ලබාදීමට සජබ එකඟ වී ඇතැයි යන ප්‍රචාරයේ සත්‍යතාවයක් නැති බව සජබ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ  කොට ඇත.

ඒ මහතා කියන්නේ එබඳු කිසිදු ගිවිසුමකට සමගි ජන බලවේගය එකඟ වී නැති බව යි.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී සභාවේ රැස්වීමකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඒ මහතාමේ බව පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *