ඕනෑම කණ්ඩායමක් සමග සන්ධාන හදන්න සජිත්ට බලය දෙයි

 

ලබන වසරේ පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමේ සම්පුර්ණ බලය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කොට  තිබේ.

එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේ ඕනෑම පක්ෂයක් කණ්ඩායමක් හෝ පුද්ගලයින් සන්ධානයට සම්බන්ධ කර ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය සජිත් ප්‍රේමදාස මහතාට බලය දුන් බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *