|

රුපියල ශක්තිමත් වෙයි

 

පසුගිය දිනවල ඇමෙරිකානු ඩොලරයට රුපියල් 327 ඉක්මවා ගොස් තිබු ඩොලරයේ අගය අද දිනයේ රුපියල 325,26/40 ක් ලෙස සටහන් වෙමින්  රුපියල ශක්තිමත් වීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි.

ඊයේ දිනයේ ඩොලරයේ අගය සටහන් වුයේ රුපියල් 326.25 /40 වශයෙනි.

ඒ අනුව අද දිනය තුළ ඩොලරයේ අගය රුපියලකින් පහත වැටී ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *