|

ශ්‍රී ලංකාව ගැන අයි එම එෆ් තීරණය 12 දා

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ දෙවැනි වාරිකය නිදහස් කිරීම දෙසැම්බර 12 වන දා සිදුවනු ඇති බව අලුත් ම වාර්තා කියයි.

මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම යොදාගෙන ඇත්තේ එදිනට ය.

ඒ අනුව ඩොලර මිලියන 330 ක දෙවැනි වාරිකය මේ මාසය තුල ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *