පක්ෂව 122 යි ; විරුද්ධව 77 යි ; අයවැය සම්මතයි

 

2024 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ දී දෙවන වර කියවීමේ දී  අද  වැඩි ඡන්දයෙන් සම්මත වී ය.

අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 77 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *