|

ලක්ෂ 20 ක් ජනයාට සින්නක්කර ඉඩම් අයිතිය

 

රජයේ බලපත්‍ර මගින් ඉඩම් ලබා දී ඇති ලක්ෂ 20 ක් ජනයාට එම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා දීමට මුදල් ඇමති , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය ලේඛනයෙන් යෝජනා කළේය.

ඒ අනුව එමජනයට තම පදිංචි ඉඩම් වල සින්නක්කර අයිතිය හිමි වෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *