ජනාධිපති සමග සාකච්ඡා සාර්ථකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද පැවති සාකච්ඡා සාර්ථක වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍යවරුන්ගේ බදු ප්‍රශ්නය මෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු ගැන දෙහි දී අවධානය යොමු වූ බවත්, එම ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිගේ ප්‍රතිචාර යහපත් වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

අදදින ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *