රාජ්‍ය සේවක වැටුප් – ඉකොනොමැට්ටා
56
5656
මෙය සුනිල් රත්නායක නඩු තීන්දුව මා අතට ලැබුණු පසු එය ඇසුරින් මා සකස් කරමින් සිටි සටහනකි. එය තවමත් සම්පූර්ණ කර නැත. කාර්යබහුලත්වය මත එය දිගින් දිගටම සකස් කිරීම මට අතපසු වී තිබුණි. නමුත් දැන් එම සිද්ධිය නැවතත් මාතෘකාවක් බවට පත්වී ඇති බැවින් එම සටහනේ මේ වෙනතෙක් සකස් කළ කොටස ෆේස්බුක්හි පලකිරීමටද ඉතිරි කොටස සම්පූර්ණ කිරීමටද…
ලංකා සතොස ආයතනයේ රුපියල් මිලියන 52.02ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ හිටපු සමුපකාර ඇමැති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ තවත් දෙදෙනකු සැප්තැම්බර් මස 11වෙනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළාය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සතොස ශාඛා තුනකින් රුපියල් මිලියන 52.02කට අධික ආහාර ද්‍රව්‍ය ලබාගෙන මුදල් ලබා…
මට කලාකරුවෙක් වශයෙන් කියන්න තියෙන්නෙ, උතුරෙන් ආපු 16 දෙනා, පාර්ලිමේන්තුවට වද්දගන්න නුසුදුසුයි කියල හිතනව නම්, වෙන් වෙන්න ඉඩ දෙන්න. තමන්ගෙ ප්‍රදේශ තමන් පාළනය කිරිම සඳහායි 16 දෙනෙක් පත්කරගෙන තියෙන්නෙ. 30 අවුරුද්දක් යුද්ධය ගෙන ගිය ප්රභාකරන් බිහි කලේ අපි. ඒ නිසා සිංහල ආණ්ඩුවට සම්බන්ධ හැම දේශපාලඥයෙක්ම ඊට වගකිව යුතුයි. කලාකරුවෙක් විදිහට මගේ ජීවිත කාලය තුළම මේ…
2023 වසර දේශපාලනික වශයෙන් මැතිවරණ වසරක් හෝ අරගල වසරක් විය හැකිය. ඒ දෙකෙන් කුමක් වුවත්, එයින් ලංකාව වර්තමානයේ මුහුණදී සිටින ආර්ථික අර්බුදයට කිසිදු සාධනීය ප්‍රතිඵලයක් නොලැබේ. එහෙම නොවන බව ලංකාව හා සමාන අර්බුදයකට මුහුණ දී සිටින ලෙබනනයේ මැතිවරණවලින් ද පෙනිණි. මැතිවරණ ඉල්ලා සිටින ප්‍රධාන බලවේග දෙක වන්නේ අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය…
අනුරට 38%කි. සජිත්ට 26%කි. රනිල්ට 23%කි. රනිල් තුන්වැනියා බව කියැවෙන සමික්ෂණ වාර්තාවක් සමාජ මාධ්‍යයේ පළ කළ විට කෙනෙකු දැන් මාලිමාවටදැයි කළ විමසීමට දුන් මගේ පිළිතුර අදහන දේශපාලනය සහ යථාර්ථය යනු දෙකකි යන්නය. තමන්ට අවාසි සටහනක් දුටු විට තිත්ත කුණුහරුප ලිවීම දේශපාලනය නොව නැහැදිච්චකමය. රනිල් මැතිවරණයට සූදානම් වී මාස දෙකකි. ලංකාවට පුළුවන් පණිවිඩය රැගත් ගෑස් සිලින්ඩරයට…
අපි රටක් විදිහට මුහුණ දීලා තියන අර්බුදයට විසඳුමක් විදිහට රටේ රාළ දිගටම කිව්වේ රනිල් නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවකට පණ පොවන ගමන් පාර්ලිමේන්තුව සර්වපාක්ෂික ආණ්ඩු ක්‍රියාවලියකට යොමුවෙන්න ඕනි කියලයි. ඇත්තටම තවමත් ඒ යෝජනා දෙක වලංගු යෝජනා දෙකක්. නිර්පාක්ෂික ජනාධිති භූමිකාවකට පණ දෙන්න රනිල් සමහර අවස්ථාවලදී උත්සහ ගත්තත් ඒක අඛණ්ඩ ක්‍රියාවලියක් විදිහට ඉස්සරහට ආවේ නෑ. ඒකට හේතුව රනිල්ගේ…