|

අනුරගේ ග්‍රැෆයිට් කථාව සහ මාළිමාවේ ඔළු තුනේ බූරුවාගේ කතාව – ප්‍රියශාන්ත රාජපක්ෂ

sharethis sharing button

 

අනුර විසින් කල ග්‍රැෆයිට් කතාවේ වචනයක් එහෙ මෙහෙ උනාට එහි සමස්ථය නිවැරදිය..

එහිදී ඔහු යෝජනා කරන්නේ විදේශ ආයෝජන නොමැතිව අපට යුගයට අවශ්‍ය තාක්ෂණය ලබාගත නොහැකි බවයි.. එය සත්‍යයකි, නමුත් ගැටළුව ඇත්තේ එහි නොව ඔහු ඇමෙරිකාවේ සිට ප්‍රාග්ධනය රට තුලට පැමිණිය යුතුයැයි කියන විට සමන්ත විද්‍යාරත්න රිදී මාලියද්දේ සිට බහුජාතික ආයෝජනවලට එරෙහි ගෝත්‍ර පන්නයේ උත්ඝෝසන වල නියැලීමයි..

එසේම තවත් පැත්තක සිට ටිල්වින් සහෝදරයා බටහිර විරෝදී ජ.වි.පෙ. ජාතික සමාජවාදය ජ.වි.පෙ. පරණ කන්ඩායම සමග තාම කරගසාගෙන යයි..

බලය නොමැති විට ඒ ඒ පැතිවලට, ඒ ඒ අයට ඒ ඒ කෙසෙල් ගෙඩි බෙදිය හැකිය, ඒතුලින් යම් යම් වාසිද ලැබිය හැකිය.. නමුත් ගැටලුව, බලය ගත් පසු ගොනා ගොඩට මීමා මඩට අදින මතවාද සමඟ එක් වැඩපිලිවලකට පැමිණෙන්නේ කෙසේද යන්නෙහිය ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

LNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *