අනුර කුමාර ඉංග්‍රීසියෙන් මිනිරන් රට යවා ඩොලර් හොයන්න හදයි !

 

ශ්‍රී ලංකාවේ මිනිරන් ග්‍රැෆයිට් ලෙස රට යවා රටට ඩොලර් ඉපයිය හැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර රැළියක් අමතා ප්‍රකාශ කොට ඇත.

එසේ වුව ද, ග්‍රැෆයිට් යනු මිනිරන් සඳහා ඉංග්‍රීසි නාමය යි.

අනුර කුමාර මහතා කියා ඇත්තේ මිනිරන් මිනිරන් ලෙස යැවූ විට ටොන් එකක් ඩොලර්  දෙදහසක් වන නමුත් ග්‍රැෆයිට් ලෙස ඉඞ්රෙඑසොඉයං යැවූ විට කිලෝවක් ඩොලර් 5000 ක් වන බව යි.

මේ සිම්පල් වැඩේ ශ්‍රී ලංකාවේ පාලකයින් හෝ විශේෂඥයින් හෝ නොදැන සිටින බව ජාතික ජන බලවේගයේ නායකයා ඇමෙරිකාවේ සිය පාක්ෂිකයින්ට පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, මිනිරන් මේ වනවිටත් රට යවන්නේ ග්‍රැෆයිට් වශයෙනි. ඒ මිනිරන් කිව්වාට විදේශිකයින් නොදන්නා නිසා ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *