සජබ විශාල පිරිසක් එජාපයට එනවා – අමාත්‍ය හරින් ප්‍රනාන්දු

 

සමගි ජනබලවේගයේ බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වනු ඇති බව සංචාරක ඇමති  හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කොට ඇත .

ඒමහත කියා ඇත්තේ සජබයෙන් තමන් ඉවත් කිරීම පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන්බ් පසුව එය සිදුවනු ඇති බවයි.

සමගි ජනබලවේගයෙන් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය පෞද්ගලික වෛරයක් මත සිදුකර ඇති බව ද, අදාළ තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවැරදි තීන්දුවක් ලබාදෙනු ඇති බව ද  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *