සරත් ෆොන්සේකා සජබයෙන් දොට්ට දැමීම තීන්දුයි

 

 

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ ඔහු දරන සභාපති තනතුරින් ඉවත් කිරීමට එම පක්ෂයේ ප්‍රබලයින් තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

පක්ෂ නායකත්වය විවේචනය කිරීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇතැයි කියති.

පසුගිය කාලයේ සරත් ෆොන්සේකා මහතා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියා කලාපය විවේචනය කරමින් සිටි අතර ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බව ද ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *