|

රුසියානු ඔක්තෝම්බර් සැමරුම රනිල්ගේ මූලිකත්වයෙන්…

1917 රුසියාවේ ඔක්තෝම්බර් විප්ලවයේ ශත සංවත්සරය මාර්තු 10 වැනි දින සැමරීමට සියලු කටයුතු සංවිධානය වෙමින් පවතී. මේ පිලිබද මූලික වටයේ සාකච්ඡාවක් පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පැවති බව යුක්තියට වාර්තාවේ .
විශේෂයෙන්ම රුසියානු විප්ලවයේ ප්‍රජාතාන්ත්‍රීය කර්තව්‍යයන් වල කාලීන වැදගත්කම ඉස්මතුකර දැක්වීම මෙම සැමරුම් උත්සව මාලාවේ ප්‍රධාන අරමුණක් බව වාර්තාවේ . තවද මෙම සාකච්ඡාවට ජනවාරි 8 ජයග්‍රහනයට උරදුන් බුද්ධිමතුන් කලාකරුවන් ,වෘත්තිය සමිති නායකයින් මෙන්ම වාමාංශික දේශපාලන පක්ෂ වල නායකයින් කිහිප දෙනෙකු සහභාගී වී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *