ආහාර මිල සියයට දහයකින් අඩුවෙලා – ජාතික පාරිභෝගික මිල දර්ශනයෙන් පෙන්වයි

 

පසුගිය මාස දෙකේ දී මෙරට ආහාර මිල සියයට දහයකින් අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ ජාතික පාරිභෝගික මිල දර්ශකය පෙන්නුම් කරයි.

එම සංඛ්‍යා ලේඛන අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේ සියයට ඍන 5.4 ක් සහ සැප්තැම්බර් මාසයේ සියයට ඍන 5.2 ක් ලෙස  සටහන් වෙයි.

එයින් පෙන්නුම් කරන්නේ මෙම මාස දෙකේ දී රටේ ආහාර මිලෙහි සියයට 10.6 ක පමණ අඩුවීමක් සිදු වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *