|

උද්ධමනය තවත් පහළට

 

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 0.8% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ අලුත්ම දත්ත මගින් ප්‍රකාශ කර ඇත.

2023 අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 2.1%ක් වශයෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *