අද හදිසි කැබිනට් සංශෝධනයක්

 

අද දිනයේ හදිසි කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශවල වෙනසක් ඒ අනුව සිදුවනු ඇතැයි කියති.

සෞඛ්යාමති කෙහෙළිය රබුක්වැල්ල සහ කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහත්වරුන්ගේ අමාත්‍යංශ ඒ අනුව වෙනස් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *