නීතිපති දෙපාර්තමේන්තුවේ දෙදෙනෙක් ගොටාභයට වැඩ !

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන්  දෙදෙනෙක් ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඔත්තු කරුවන් ලෙස කටයුතු කරන බවත් විපක්ෂයේ උදවිය සම්බන්ධයෙන් නීතිපතිට ලැබෙන ලිපිගොනු රහසේ චය පිටපත් කොට ගෝටාට ලබාදෙන බවත් රජයේ ඔත්තු සේවා මගින් සොයාගෙන ඇති බව දැනගන්නට ඇත . මේ පිළිබද වාර්තාවක් ජනාධිපතිවරයාට ද ලබා දී ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *