පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

පුරප්පාඩු වී තිබු පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇත.

ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ.

හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් පරිසර අමාත්‍ය ධුරයේ පුරප්පාඩුවක් ඇතිවී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *