Similar Posts
අධ්‍යාපන අර්බුධයේ එක පැත්තක්- මහාචාර්ය සරත් විජේසූරිය
ලංකාවේ අධ්‍යාපනය ගුණාත්මක මට්ටමෙන් දියුණු කිරීමට වඩාත් වැදගත් වන සාධකය කුමක් ද යන්න මගෙන් ඇසුවොත් මම දෙන උත්තරය තමයි විචාරශිළි පුරවැසියෙකු නිර්මානය කිරීමට යන්න. මේ කටයුත්ත කිරීමේ දී වැදගත්ම චරිතය වන්නේ ගුරුවරයා ය. ගුරුවරයා කියන චරිතය දුර්වල වෙලා තියෙන්නේ දැනට වසර 30කට පමණ එහා පැත්තේ සිට ය. ් ගුරුවරයා බඳවා ගැනිමේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීමේ සිද්ධියේ…
ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල බාලද? – ඉකොනොමැට්ටා
ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, මේ වන විට (2024 මාර්තු 16), ලෝකයේ දැනට ක්‍රියාත්මක වෛද්‍ය විද්‍යාල 3,953ක් තිබෙනවා. මේ අතරින් වෛද්‍ය විද්‍යාල 600ක්ම තිබෙන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ ලෝකයේ තිබෙන මුළු වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් 15.2%ක්. ලෝක ජනගහණයෙන් 17.8%ක්ම ජීවත් වන්නේ ඉන්දියාවේ බැවින් මෙය අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. කෙසේ වුවත්, ඉන්දියාව වෛද්‍ය උපාධිධාරීන් නිපදවන්නේ ඉන්දියානු වෙළඳපොළ සඳහා පමණක්…
ඇත්තටම අපිට අපේ විදේශ ණය ගෙවා ගන්න පුළුවන් ද ? – තත්සරණි සිරිවර්ධන
2021 ජනවාරී 18 ලංකාවට ගෙවන්න තියෙන ණය වාරිකයත් සමග ණය ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා. වර්තමානයේ ලංකාවේ ඇතිවෙලා තියෙන ණය අර්බුදය, දශක ගනනාවක් තිස්සේ සැලැස්මක් නොමැතිව ණය ලබා ගැනීම් වල ප්‍රතිඵලයක් ලෙස දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් රටක් ණය ලබා ගන්නේ ප්‍රධාන ලෙස කාරණා 3 කට. අයවැය හිඟය පියවන්න විශාල වශෙයන් සිදුකරන යටිතල ප්‍රවර්ධන වැඩසටහන් සදහා නොසිතු…
නිෂ්පාදන ආර්ථිකයට නව මගක් – මහාචාර්ය සේමසිංහ දිසානායක
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විවිධ ගැටලු නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන් පමණක් විසඳාගත හැකි බව ඇතැම් දේශපාලනඥයන් සහ සමාජයේ විවිධ කොටස් ප්‍රකාශ කරන ආකාරයක් දැකිය හැක. මෙසේ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම යන්නෙන් ගම්‍ය වන මූලිකම අදහස වන්නේ ලංකාවේ දැනට පවතින්නේ නිෂ්පාදන ආර්ථිකයක් නොවන බවයි. ඒ අනුව යමින් තවත් සමහරෙක් ප්‍රකාශ කරන්නේ ලංකාවේ ඇත්තේ ගැනුම්…
නියැදි සමීක්ෂණ හා අහඹු නියැදි සමීක්ෂණ – ඉකොනොමැට්ටා
මැතිවරණයක ජනමතය හරියටම දැන ගත හැක්කේ කොහොමද? පිළිතුර ඉතාම පැහැදිලියි. ජනමතය හරියටම දැන ගත හැක්කේ අදාළ මැතිවරණය පවත්වලාම තමයි. නමුත් මැතිවරණයකට පෙර ජනමතය පරීක්ෂා කිරීම සඳහා නියැදි සමීක්ෂණ කරන එක සාමාන්‍ය දෙයක්. “ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් කොපමණ ප්‍රතිශතයකට දෙමළ භාෂාව හොඳින් කතා කළ හැකිද?” දැන් මේ වගේ කරුණක් හා අදාළව සැබෑ තත්ත්වය ගැන දැන ගැනීමට නියැදි…