|

චීන ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාවක් ඇතිකර ගත්තා – මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

 

ඩොලර් බිලියන 4.2 කට සමාන චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයේ EXIM බැංකුව සමග  ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

මෙය විශාල ජයග්‍රහණයක් බව රජය ප්‍රකාශ කරයි.

ඇතිකරගත් එකඟත්වය අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම ඉදිරි දිනවල සාකච්ඡා කොට ක්‍රියාවට නැගීමට දෙපාර්ශවය එකඟ වී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *