ආනයන සීමා ඉවත් කරයි

භාණ්ඩ ආනයනය සඳහා පැවති සීමා ඊයේ රාත්‍රියේ සිට ඉවත් කිරීමට රජය කටයුතු කොට ඇත.

ඒ අනුව වාහන හැර අනෙක් සියලු භාණ්ඩ සඳහා එම සීමා සිඔයල්ල ඉවත් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *