|

රනිල්ට කේන්ති ගිය හේතුව මෙන්න – “ඩොයිශේ වෙල්ලා” රනිල් ගැන දුන් හැඳින්වීමත් බලන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ ඩොයිශේ වෙල්ලා රුපවාහිනී සාකච්ඡාවේ දී දැක වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් පවතින්නේ බොහෝ විට සම්මුඛ සජච්ඡාවේ පළ වූ අදහස් පමණක් පදනම් කරගෙන ය.

එසේ වුවත් සම්මඛ සාකච්ඡාවට පෙර ඩොයිශේ වෙල්ලා රුපවාහිනී සේවය විකාශය කළ රුප පෙළ සහ වික්‍රමසිංහ මහතා පිළිබද ලබා දෙන ඉතා නිශේදාත්මක හැඳින්වීම බොහෝ දෙනාට දැකගන්නට ලැබී නැති අතර අවධානයට ලක් වී නැත. එම රුපවාහිනී සේවය සාකච්ඡාවට ප්‍රවේශය ගත්තේ එම නිශේධනාත්මක හැඳින්වීම සමග ය.

එබැවින් එම හැඳින්වීම සමග සකච්ඡාව් මෙසේ පළකරමු ..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *