ජනාධිපති රනිල් කියුබාවෙන් ඇමෙරිකාවට

 

 

පසුගිය දිනවල කියුබාවේ හවානා නුගණනාවකට වර පැවති “G77 සහ චීනය” සමුළුවට සහභාගී වීමෙන්  අනතුරුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරට ළඟා වූ බව වාර්තා වෙයි.

එකසත ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය හෙට (18) ආරම්භවීමට නියමිත ය.

“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ 18 වැනි දා සිට 21 දක්වා සමුළුව පැවත්වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  21 වැනිදා එජා මහ සමුළුව ඇමතීමට නියමිතය.

නිව්යෝක් නුවර රැඳී සිටින කාලයේ ජනාධිපතිතුමා රාජ්‍ය තාන්ත්‍රික සහ ව්‍යාපාරික හමුවීම්  ගණනාවකට සහභාගී වනු ඇ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *