|

පොලී අනුපාත තවත් පහළට

 

 

 

 

 

මහ බැංකුව අද පැවැත් වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාත තව දුරටත් පහළ ගොස් ඇති අතර වෙන්දේසියට ඉදිරිපත් කර තිබු සම්පුර්ණ බිල්පත් ප්‍රමාණය විකුණා ඇත.

මෙහි දී මස තුනේ පොලී අනුපාත සොයයට 18,46  සිට සියටට 18.16  දක්වා පදනම් අංක 30 කින් පහළ ගොස් ඇත.

මාස හයේ බිල්පත් පොලිය සියයට 15.36 සිට 15.19 දක්වා පදනම් අංක 17 කින් පහත වැටිණි.

සියයට 13.58 ක් ලෙස තිබු වසරක පොලිය 13.35 ක් දක්වා පදනම් අංක 23 කින් පහත වැටී ඇත.

මෙය ඉදිරි කාලයේ බැංකු පොලිය තවත් අඩුවන බවට සංඥාවක් බව වෙළෙඳපොළ නිරීක්ෂකයෝ කියති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *