දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේ ප්‍රධාන ගනුදෙනුව අනිද්දා (14 දා )
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේ ප්‍රධාන ගනුදෙනුව අනිද්දා (14 දා ) සිදු කිරීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග කියයි.
අර්ථසාධක අරමුදලේ සුදුසුකම් ලත් බැඳුම්කර අතරින් සියයට 84 ක් සහ වෙනත් බැඳුම්කර අතරින් සියයට 37 ක් මෙලෙස ගනුදෙනු කිරීමට නියමිත ය.
එම බැඳුම්කර වෙනුවට නව බැඳුම්කර නිකුත් කිරීම අනිද්දා (14) සිදු කෙරෙනු ඇත.