ජයග්‍රාහී ලෙස කෙහෙළිය ඉවතට ! ඇමති මණ්ඩල සංශෝධනයක්

 

විශ්වාසභංග යෝජනාව ජයගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කිරීම සහ නව ඇමතිවරුන් කිහිපදෙනෙකු පත්කිරීම ඇතුළත් ඇමති මණ්ඩල සංශෝධනයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

විපක්ෂයේ සිටින කිහිප දෙනෙකු ද නව ඇමති මණ්ඩලයට ඇතුළත් වන බව දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *