කෙහෙළියට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 40කින් අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.

එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 73ක් පමණි.

අද දෙරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *