දේශීය අදායම් පනත වැඩි චන්ද 45 කින් සම්මතයි

 

 

දේශීය අදායම් සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී වැඩි චන්ද 45 කින් සම්මත වී ය .

පනතට පක්ෂව චන්ද 103 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 58 ක් පමණකි.

දේශීය ණය ප්‍රශස්ත කරණය සඳහා මෙම සංශෝධන පනත ඉදිරිපත් කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *