දයාසිරි ඉවතට ; ශ්‍රීලනිප නව මහ ලේකම් සරත් ඒකනායක

 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතා ඉවත් කොට ඇත. ඒ මහතාගේ පක්ෂ සාමාජිකත්වය ද තහනම් කොට තිබේ.

පක්ෂයේ සභාපති මෛත්‍රීපාල  සිරිසේන මහතා විසින් මෙම ඉවත්කිරීම සිදුකර ඇත්තේ පක්ෂයේ විනය කඩකිරීමේ චෝදනා යටතේ බව ද වාර්තා වෙයි. ඒ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව දනුම් දී තිබේ.

පක්ෂයේ වැඩබලන මහලේකම් ලෙස සරත් ඒකනායක මහතා පත් කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *