සජිත් ගැන ඔට්ටු අල්ලන මයන්ත දිසානායකත් ඡන්දෙදි ඉන්නේ අපේ පැත්තේ – එජාප මහා ලේකම් රංගේ බණ්ඩාර

 

ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන් තරග කරන බවට ඔට්ටු අල්ලන බව කියන මයන්ත දිසානායක මහතා ද ජනාධිපතිවරණයේ දී සිටින්නේ තම පැත්තේ බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

විපක්ෂයේ විවිධ පක්ෂවලින් බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට සාකච්චා කොට එකඟ  වී ඇති බව ද ඒ මහතා කියයි.  කොපමණ පිරිසක් සහය දෙන්නේ ද යන්න ඉදිරියේ දී බලාගත හැකි වන බව ද ඒ මහතා කී ය.

අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මෙම තොරතුරු හෙළි කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *