|

කොටස් වෙළෙඳපොළෙන් ද්විත්ව ශතකයක්

 

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (04) දිනයේ දී ඒකක 218.22 කින් ඉහළ යන ලදී.

එය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.96% ක ඉහළ යාමක් වන අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,374.64 ක් ලෙසින් සටහන් වී තිබුණි.

මේ අතර S&P SL20 දර්ශකය අද දින ඒකක 80.98 ක් හෙවත් 2.57% ක ඉහළ යාමක් වාර්තා කරමින් ඒකක 3,234.63 ක් දක්වා ඉහළ ගියේය.

අද දිනය තුළ ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 3.32 ක් ලෙසයි.

අද දෙරණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *