|

රට ගිය ඇත්තෝ – ඉකොනොමැට්ටා

  රට ගිය ඇත්තෝ...
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්රකාශයට පත් කරන ගුවන් තොටුපොළ සමීක්ෂණ දත්ත අනුව පසුගිය වසර 20 ඇතුළත ශ්රමිකයින් විදේශ ගත වී ඇත්තේ පහත පරිදියි.
2003 – 209,846
2004 – 214,709
2005 – 231,290
2006 – 201,948
2007 – 214,709
2008 – 250,499
2009 – 247,126
2010 – 267,560
2011 – 262,961
2012 – 282,447
2013 – 293,218
2014 – 300,703
2015 – 263,443
2016 – 242,816
2017 – 211,982
2018 – 211,211
2019 – 203,087
2020 – 53,711
2021 – 122,887
2022 – 311,056
මෙසේ රටින් පිටව ගිය ශ්රමිකයින් අතරින් වෘත්තිකයින් ප්රමාණය පහත තිබෙනවා.
2003 – 1,541
2004 – 1,827
2005 – 1,421
2006 – 1,713
2007 – 1,653
2008 – 2,835
2009 – 2,832
2010 – 3,057
2011 – 3,844
2012 – 4,448
2013 – 5,151
2014 – 5,372
2015 – 6,251
2016 – 6,578
2017 – 6,379
2018 – 9,005
2019 – 9,861
2020 – 2,957
2021 – 8,575
2022 – 14,307
මා මෙම දත්ත ඉදිරිපත් කරනු හැර දත්ත විග්රහ කරන්නට යන්නේ නැහැ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *