විකාශන කොමිසන්පනත හදා තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික සංකල්ප යටතේ – මහාචාර්ය රොහාන් සමරජීව

” මෙම විකාශන අධිකාරී පනත  හදල තියෙන්නේ ම ප්‍රාග් ඓතිහාසික සංකල්ප යටතේ  යැයි  විද්යුත් විකාශන නියාමන කොමිෂන් සභා කෙටුම්පත් ලියැවිල්ල පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය රොහාන් සමරජීව
මහතා ප්‍රකාශ කළේ ය.
සංශෝධන මගින් හෝ එහි වැරදි නිවැරදි කළ නොහැකි බව ඒ මහතා වැඩි දුරටත් කියයි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේ ය.    .
මෙම සබැඳිය ඔස්සේ සම්පූර්ණ සාකච්ඡාවට සවන් දිය හැකිය :https://www.facebook.com/100063661922129/videos/734143928774467
+6
All reactions:

Manjula Gajanayake and 17 others

3
1
Like

Comment
Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *