ජාතික ගීය ජාතිවාදය කරගන්න හදන පිරිසකට එරෙහිව CIDට පැමිණිල්ලක්

 

උමාරා සිංහවංශ ගෙ ජාතික ගීය මුවාවෙන් ජාතිවාදයක් ඇවිස්සීමට ඇතැම් අය කටයුතු කරන බවට චෝදනා කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු මහතා සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා..

ජාතික ගීය

 

 

රටේ පවතින දුෂ්කරතා සහ දේශපාලන අස්ථාවරභාවය මධ්‍යයේ රටේ ජාතිවාදය අවුස්සා වෙනත් අරමුණු ඉටුකර ඉටුකරගැනීමට උත්සාහ කරන පිරිසක් සිටින බවට මෙහිදී චෝදනා කරනවා..

ජාතිවාදය මතින් කුමන හෝ බලයට පැමිණීමට දරන උත්සාහයන් අතරේ විටින් විට ජාතිවාදය අවුස්සා ක්‍රියාකරන බව මෙහිදී චෝදනා කළා..

එවැනි කුමන්ත්‍රණ පිළිබඳ සොයා බලා පරීක්ෂණ ආරම්භ කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ලෙන් කියා තිබෙන්නේ…

ප්‍රසංග ප්‍රනාන්දු

(මානව හිමිකම් ක්‍රියාකාරි)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *