|

තවත් භාණ්ඩ 328 ක ආනයන සීමා ඉවතට ; ගැසට් නිවේදනය අද

 

ආනයනය සීමා කර තිබූ තවත් භාණ්ඩ 328ක එම ආනයන සීමා ඉවත්කිරීමට රජය තීරණය තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවය.

අද දින පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මෙම තොරතුරු හෙළි කළේය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *