ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉක්මනින් අවසන් කළ හැකියි – අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසයි.

එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ට සම්බන්ධ සමාලෝචනය නිසි පරිදි ඔවුන්ට කළ හැකි වෙතැයි ඇය පැවසුවාය.

ඇය ඒ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ඇරඹෙන G 20 සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවකදී ය.

අද දෙරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *