මුල් මාස පහට විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 2,347 ක් දක්වා ඉහළට

 

මෙම වසරේ මුල් මස පහක කාලය තුළ මෙරටට ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2,346.9 ක් බව මහා බැංකුව වාර්තා කරයි.

මෙය පසුගිය වසරේ මෙම කාලය සමග සැසදීමේ දී ඩොලර බිලියනයකට වැඩි ඉහළ යාමක් බව කියති.

මැයි මාසයේ දී විදේශ ප්‍රේෂණ මගින් මෙරටට ලැබුණු මුදල ඩොලර් මිලියන 479.7 කි. එස පසුගිය මැයි මාසය සමග සැසඳීමේ දී සියයට 57 ක වැඩි වීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *