උද්ධමනය සියයට 25 ට බසී

උද්ධමනය තවත් පහළ ට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව මැයි මාසයේ උද්ධමනය සියයට 25.2 දක්වා පහත බැස තිබේ.

අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 35.3ක් ලෙස පැවතුණි.

මැයි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 21.5ක් ලෙසත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 27ක් ලෙසත් සටහන් වන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *