තවත් භාණ්ඩ 843 ක ආනයන සීමා ඉවත් කෙරෙයි

 

තවත් භාණ්ඩ වර්ග 843 ක් සඳහා පනවා තිබු ආනයන සීමා නීති ඉවත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

එම භාණ්ඩ අනයනයේ දී සම්පුර්ණ මුදල තැන්පත් කළ යුතු බවට පනවා තිබු කොන්දේසිය මෙලෙස ඉවත් කොට ඇත.

පළතුරු,, විදුලි උපකරණ, ජංගම දුරකථන ආදී භාණ්ඩ රැසක් සඳහා මෙම සහනය හිමි වී තිබේ. ඒ අනුව එම භාණ්ඩ මිල පහත යනු ඇති බව මහ බැංකුව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *